ඔහුගේ මාමාවරුන් සහ නැන්දාවරුන් ﷺ
ඔහුගේ මාමාවරුන් ﷺ
- අල්-හාරිත්
- කුතම්
- හම්සා රළි අල්ලාහු අන්හු (අල්ලාහ්ගේ සිංහයා සහ ඔහුගේ දූතයාණන්ගේ සිංහයා)
- අල්-අබ්බාස් රළි අල්ලාහු අන්හු
- අබූ තාලිබ්
- අබ්දුල් කඃබා
- අබූ ලහබ්
- හජල්
- දිරාර්
- අල්-මුකව්විම්
- අල්-ගයිදාක්
ඔහුගේ නැන්දාවරුන් ﷺ
- සෆියා රළි අල්ලාහු අන්හා
- ආතිකා
- අර්වා
- උමයිමා
- බර්රා
- උම් හකීම් අල්-බයිදා